Wednesday, July 9, 2014

සිරාම දේශපාලඥයෝ



මේක අපේ campus එකේ ඒ කියන්නේ සිහින ලෝකයේ විශ්වවිද්‍යාලයේ ඉන්න නොම්බර එකේ පොරක් ගැන කතාවක්. අපි මුට ඇම්ඩා කියමු. මේ campus එක ගැන කියනවනම් අපිත් හැම එකකම වගේ අපූරු උප සංස්කෘතියක් තියනවා. ඔව් rag එකත් එහෙමම තමා..
ඉතින් අපි ෆ්‍රෙෂා ල කාලේ මූත් මුල ඉදලම තමන්ගේ පාඩුවේ rag උන "එල බොක්කක්."  පොඩි පහේ ජොබ් කට්ටකුත් කර කර තමා campus අවේ බුවා.. හැබැයි ඔය ඕන පුකක් "සත පනහයි" කියල සින්නන්ට පුක දුන්න ජාතියේ බුවෙක් නම් නෙමෙයි. පොඩ්ඩක් විතර අස්සට වෙලා පාඩුවේ හිටියේ. හැබැයි batch එක ඇතුලේ කට්ටියට සද්දේ ගෙන හිටපු බුවෙක්. ඒ කතා වැඩිය ඕනේ නෑ.. කොහොමත් අපේ batch එක වෙනුවෙන් සැහෙන දතක් කාපු පොරක් මොක උනත්.. :D



ඒ වගේම තව පොරක් හිටිය "බඩුව" කියලා. බැඳපු පොරක් ;) .. batch එක ඇතුලේ බහුතරය විසින් සාදරයෙන් පිළිගත්ත බුවෙක්!  පොර ගැන පස්සේ දැනගනිමු.
කොහොමින් කොහොමින් හරි සෙට් එක freshers ගත්ත කියමුකෝ මහා ඉහලින්..
එක බත් පත දෙකට බෙදන්. මැරෙන තුරා එකට ඉන්න ප්‍රර්ථනා කරපු..

සැරයටියෙන් අපි යනෙන තුරා...
සංසාරේ අපි එකට ඉමූ..
සංසාරෙන් අපි සමුගන්නා දා...
ඒ ගමනත් අපි එකට යමූ...

කියපු කට්ටියගේ රස තේරෙන්න ගත්තේ freshers අරන් ටික කාලයක් ගියාට පස්සේ!
හම්මේ...
කොහොම කොහොම හරි විවිධාකාර හේතු නිසා සහ "දෙකයි පනහේ" එක එක පුක දෙන්නන් හා "බඩු" ගැසීම නිසා මේ batch එකේ එක එක පලුදු වීම් උනා.. සමහර බල කණු කැඩිලා විසි වෙලාම ගියා..
කොහොම හරි කකුළුවා නටන්නෙත් හැලිය උණු වෙනකම් කියල කියනවනේ.. ඒ වගේම මේ කට්ටියගේ වැඩ ගැන සැහෙන කාලයක් ඉවසන් හිටපු උදවියගේ ඉවසීම, මෛත්‍රිය ඉහින් කනින් පිටවුනේ අපේ ජුන්නෝ ටික ආවට පස්සේ. පොඩි batch එක හදන කාලේ.. කොහොමින් කොහොම හරි දැන් batch එකේ පොර වගේ කිරුළු පැළඳ හිටපු "බඩුව"ට බඩු සෙට් වෙන්න ඔන්න මෙන්න. අපේ කතා නායකයා ඒ කියන්නේ "ඇම්ඩා" තමා මිනිහට විරුද්දව මහා ඉහලින් campaign කරේ... දැන් ඉතින් පහුවදා මහා ඉහලින් ඇම්ඩා ප්‍රමුඛ කට්ටිය පුල පුලා බලා සිටි අවස්ථාව උදා උනා.. බඩුව එලවන්න ගත්තු batch මීටිම.. හම්මේ.... සමහරුන්ගේ මුණු නිකන් මෙන්න මෙහෙම....
මීටිමට ගිය හැටි 


දැන් මහා මැතිවරණය වගේ ඡන්ද විමසීම...
සමහරු කෙලින්ම ඡන්දය ප්‍රකාශ කරා... තවත් ඇම්ඩාගේ පක්ෂයේ මුල් පෙළ ඇමතිවරුන් විපක්ෂෙට පැනල.. :O
සමහරු ඡන්දය දීමෙන් වැලකි සිටියා...
මොන මගුලක්ද මේ වුනේ???
යකෝ මෙන්න ඇම්ඩත් ඡන්දය දීමෙන් වලකී සිටිය කියමුකෝ... පක්ෂේ ජේෂ්ටයින්ට ෆුල්ම අප්සෙට්.. මොකක්ද මේ උනේ..
 ඒ අතරේ තව එකෙක් කොල්ලෙක් යනු.. මාතෘකාව යටතේ කතාවක් පටන් අරගෙන..
හම්මේ...

සභාවෙන් අවසරයි. මා මෙතනට පැමිණියේ "කොල්ලෙක් යනු"
මාතෘකාව යටතේ වචන ස්වල්පයක් ඔබ හමුවේ තැබීමටයි.



කොහොම හරි මහා බලාපොරොත්තු කඩවීමකින් "බඩුව" සැමදා batch එකේ ඉතුරු විය.. චන්දය අහෝසි විය...
කොහොම හරි පොඩි උන්ට freshers එකක් දෙන්නත් ඕනනේ.. ඔන්න ඉතින් ටික කාලෙකින් එකටත් ලෑස්ති වෙනවා කට්ටිය. ඔය අතරේ පොඩි උන් අතර රජ්ජුරුවෝ "බඩුව" කියල රාවයකුත් ගියා.
ඉතින් අපේ ඇම්ඩා තමා මේ වගේ coordinator කස්ටිය බරටම වැඩ. සත "පනහට" පුක දෙන එකා ප්‍රමුක "බඩුව"ගේ ගැන්සිය පොඩි උන එක්ක.. හප්පා.. ඇම්ඩාගේ තියරියට අනුව මේ සෙට් එකට පාඩමක් උගන්නන්න තියන චාන්ස් එක තමා freshers එක..
ඔන්න ඉතින් මහා ඉහලින් එකත් ගත්තලු. හම්මේ.....
ඉතින් මොකද උනේ... ඔක්කොම ඉවර උනේ හිතනවත් බැරි පිරිසක් පොරවල් වෙලා... මොකද උනේ? ප්‍රශ්ණ කෝටියයි...
 ඇම්ඩා "බඩුව"ගේ බුද්දි අංශ සාමාජිකයෙක්ද? නැත්නම් සිරාම game කාරය ඔහුද? සැහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්!!!! පිළිතුර ඔබම තීරණය කරන්න.



2 comments:

  1. කිසිම දෙයක් පැහැදිලි නැහැනේ.අපි ඔයාගෙ ඔය බැච් එකේ නොහිටිය නිසා ඔහොම දෙන ඉඟි වලින් මොකුත් තේරෙන්නේ නැහැ.මේ බ්ලොග් තියෙන්නේ හැමෝටම බලන්න නිසා, අනිත් අයටත් තේරෙන්න ලියන්න.ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. :D ඒත් මේකෙන් මම බලාපොරොත්තු වූ දේ ඉටු වුණා.. :P

      Delete