tag:blogger.com,1999:blog-7235785562467862183.post1431152060242371560..comments2023-05-31T17:37:46.913+05:30Comments on සිහින සිත්තම් : මම කෝච්චියට යටවෙන්න ගිය හැටි....sihina siththamhttp://www.blogger.com/profile/01243380493014517210noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-7235785562467862183.post-71648635991092070332014-09-04T11:28:26.586+05:302014-09-04T11:28:26.586+05:30සිරාවටම මටත් හිතුන... අජූතයි සිරාවටම මටත් හිතුන... අජූතයි sihina siththamhttps://www.blogger.com/profile/01243380493014517210noreply@blogger.comtag:blogger.com,1999:blog-7235785562467862183.post-63459286146598300362014-09-01T12:02:30.958+05:302014-09-01T12:02:30.958+05:30This comment has been removed by the author.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-7235785562467862183.post-6822843910595693872014-09-01T12:01:16.052+05:302014-09-01T12:01:16.052+05:30ඈ බං ස්තූති නෙමේ දණ ගහලා වැන්දත් මොකෑ. උඹව මාර බේර...ඈ බං ස්තූති නෙමේ දණ ගහලා වැන්දත් මොකෑ. උඹව මාර බේර ගැනිල්ලක්නෙ බේරන් තියෙන්නෙ!! තව නූලෙන් ස්ටිකරේ වගේ බිත්තියෙ ඇලිලා ඉන්න තිබුන! :)

ආපෝ ඔහොම වෙලාවට වටේ උන්ගෙ කුණු කතා ඇහෙත්දි නම්ම්ම්ම්ම් ඊළග කෝච්චියට පැන්නනම් හොදයි කියලා හිතෙනවා බං. ඒ තරම් අජූතයි. අත්දැකීමෙන් කියන්නෙ. :D :Dචතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-7235785562467862183.post-48877807019275292212014-08-30T21:48:12.645+05:302014-08-30T21:48:12.645+05:30හික්ස් මේකනේ.. අපි කොහොමත් කරේ කට් කරපු එකනේ වැඩි ...හික්ස් මේකනේ.. අපි කොහොමත් කරේ කට් කරපු එකනේ වැඩි හරියක්. මොකක්දෝ හේතුවකට එයා කෝච්චියේ ආවෙත් නෑ... NIBM එකට යන්න අපිත් පොඩ්ඩක් පස්ස ගහ ගහ හිටියේ..sihina siththamhttps://www.blogger.com/profile/01243380493014517210noreply@blogger.comtag:blogger.com,1999:blog-7235785562467862183.post-1008066268659504912014-08-30T21:46:08.576+05:302014-08-30T21:46:08.576+05:30ස්තුති කිව්වද , යකෝ IESL එකයි NIBM එකෙයි ඉන්න දෙන්...ස්තුති කිව්වද , යකෝ IESL එකයි NIBM එකෙයි ඉන්න දෙන්නට හැමබවෙන්න ඔච්චර කල් ගියාද ? පිස්සු හැදෙයි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7235785562467862183.post-29773494131707411252014-08-30T21:14:57.485+05:302014-08-30T21:14:57.485+05:30හම්මේ හවස කෝච්චියෙන් බැහැල එද්දී තමා ටින් ටින් ගාල...හම්මේ හවස කෝච්චියෙන් බැහැල එද්දී තමා ටින් ටින් ගාල මතක් වෙන්නේ..sihina siththamhttps://www.blogger.com/profile/01243380493014517210noreply@blogger.comtag:blogger.com,1999:blog-7235785562467862183.post-23373049920206470252014-08-30T20:43:49.427+05:302014-08-30T20:43:49.427+05:30ප්‍රථම ප්‍රේමය නිකන් ටිං ටිං ගාල මතක් වෙනව ඇති එහෙ...ප්‍රථම ප්‍රේමය නිකන් ටිං ටිං ගාල මතක් වෙනව ඇති එහෙනම් කෝච්චි දකිද්දි නේදkavikaarasithijaimahttps://www.blogger.com/profile/04473585157583055339noreply@blogger.comtag:blogger.com,1999:blog-7235785562467862183.post-88609039757538431512014-08-30T11:54:27.481+05:302014-08-30T11:54:27.481+05:30හිකිස්... ඒකත් එහෙමද...
මටත් එච් අයි ටයිප් කරගන්න ...හිකිස්... ඒකත් එහෙමද...
මටත් එච් අයි ටයිප් කරගන්න බැරුව ඉන්නවා බන්.. නිතරම දකිනවා... වැඩිය ඕනේ නෑ ෆොටෝ එකකට ලයික් එකක් දාන්න වත් ගටක් එන්නේ නෑ බන් දැන්...sihina siththamhttps://www.blogger.com/profile/01243380493014517210noreply@blogger.comtag:blogger.com,1999:blog-7235785562467862183.post-75493615843831964782014-08-30T11:19:40.908+05:302014-08-30T11:19:40.908+05:30අනේ බන්, සම්මා සතියෙන් ඉඳන් ලව් කොරහන්, ඔය කිව්වට ...අනේ බන්, සම්මා සතියෙන් ඉඳන් ලව් කොරහන්, ඔය කිව්වට මටත් බෑ බන්, උඹ ඔය පැනලා තියෙන්නේ එක පිම්මක් විතරයි, මම පැනපු පිමි වල හැටියට, එක පිම්මක් පන්න විදියට වැරදුනා නම් මගේ බොඩිය එකති කරන්න වෙන්නේ සවලෙන් තමා. මොක උනත් ප්‍රථම ප්‍රේමේ හිත අස්සේ කීන් කීන් ගානවා නේ බන්, ප්‍රථම ප්‍රේමේ බුකියේ හිටියට ඔන්ලිනේ ඉන්නවා දැක්කට එච් අයි අකුරු දෙක ටයිප් කරගන්න තාම ගඩ්ස් නා බන්, ඔහේ බුකවන් නොටිෆිකෙසන් බලන් ඉඳලා එනවා. බෝල සිහියෙන් හිටු.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-7235785562467862183.post-84930640611860566742014-08-30T09:14:33.165+05:302014-08-30T09:14:33.165+05:30ඒක ඇත්ත.. ඊට පස්සේ මම තව කෙනෙක්ට ආදරේ කරා.. ඊට පස්...ඒක ඇත්ත.. ඊට පස්සේ මම තව කෙනෙක්ට ආදරේ කරා.. ඊට පස්සේ තවත් කෙනෙක්ට.. ඒ කෙනා එක්ක තමයි තාමත් මම ඉන්නේ... sihina siththamhttps://www.blogger.com/profile/01243380493014517210noreply@blogger.comtag:blogger.com,1999:blog-7235785562467862183.post-47548879207318576242014-08-30T09:13:17.002+05:302014-08-30T09:13:17.002+05:30නෑ කිව්වෙ නෑ.. ඊට පස්සේ සෑහෙන කාලෙකින් හම්බුනේ නෑ ...නෑ කිව්වෙ නෑ.. ඊට පස්සේ සෑහෙන කාලෙකින් හම්බුනේ නෑ එයාව.... ඊට පස්සේ මම එයාට ඒ සිද්ධිය මතක් කරන්න ගියෙත් නෑ...sihina siththamhttps://www.blogger.com/profile/01243380493014517210noreply@blogger.comtag:blogger.com,1999:blog-7235785562467862183.post-2080140463665011112014-08-30T08:53:44.916+05:302014-08-30T08:53:44.916+05:30ඉතිං උඹ ස්තුති කරාද?? ඒක බලමුකෝ..
පළමු ප්‍රේමයේ...ඉතිං උඹ ස්තුති කරාද?? ඒක බලමුකෝ..

පළමු ප්‍රේමයේ හෙවැනලි විටින් විට නෙතට වැටෙන විට තාමත් මගේ ඇග සීතල වෙලා වෙව්ලනවා බං.. ඒක පුදුම හැගීමක්... (ප්‍රථම කිව්වට හරියට ප්‍රථම ආදරය මොකක්ද කියල මට තේරෙන්නෑ. ප්‍රථම කියල හිතන දෙක තුනක්ම තියෙනවා.. හැක්)
දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7235785562467862183.post-45629586675143159262014-08-30T08:51:11.573+05:302014-08-30T08:51:11.573+05:30ඊටපස්සේ මොකද උනේ.... මල් කුමාරිට ස්තූතියි කිව්වද ...ඊටපස්සේ මොකද උනේ.... මල් කුමාරිට ස්තූතියි කිව්වද ? :D හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.com