Showing posts with label කවි හීන. Show all posts
Showing posts with label කවි හීන. Show all posts

Thursday, August 14, 2014

සම්මුඛ පරීක්ෂණය

පිවිසියෙමි

කාමරයට

ටයි පටි පැළඳි

සිනා නොපළඳි

තරබාරුවන් මැද්දට