මේකත් මම යන එන කෝච්චියේ වෙච්ච වැඩක්. දවසක් වෙනද වගේ උදේ රැයින්ම දුවගෙන ස්ටේසමට ආවේ කෝච්චිය අල්ලගන්න. කෝම කෝම හරි පොරකාලා වෙනද යන පෙට්ටියට නැග්ගට මොකද සුපුරුදු පරිදි seat තිබ්බේ 4යි. ඒ අර ලස්සනට board කෑල්ලක් අලවපු seat හතර. reserved for pregnant mothers (අපහාසයක් එහෙම කරනවා නෙමෙයි) මම කියන්නේ 2වන පන්තියේ මැදිරියක් ගැන.ඔය seat 4ත කව්රුත්ම පොරකන්නේ නෑ. (නොදන්නා අය ඇරුනහම) 4ක් කිව්වේ ඔතන seat 4ර තියෙන්නේ face to face. මොකද කිව්වොත් අලව්ව ස්ටේසමේදී ඔය seat 4ම දෙන්න වෙන හින්දා..
Showing posts with label සිහින කෝච්චිය. Show all posts

Tuesday, August 12, 2014
Reserved for Pregnant Mothers
මේකත් මම යන එන කෝච්චියේ වෙච්ච වැඩක්. දවසක් වෙනද වගේ උදේ රැයින්ම දුවගෙන ස්ටේසමට ආවේ කෝච්චිය අල්ලගන්න. කෝම කෝම හරි පොරකාලා වෙනද යන පෙට්ටියට නැග්ගට මොකද සුපුරුදු පරිදි seat තිබ්බේ 4යි. ඒ අර ලස්සනට board කෑල්ලක් අලවපු seat හතර. reserved for pregnant mothers (අපහාසයක් එහෙම කරනවා නෙමෙයි) මම කියන්නේ 2වන පන්තියේ මැදිරියක් ගැන.ඔය seat 4ත කව්රුත්ම පොරකන්නේ නෑ. (නොදන්නා අය ඇරුනහම) 4ක් කිව්වේ ඔතන seat 4ර තියෙන්නේ face to face. මොකද කිව්වොත් අලව්ව ස්ටේසමේදී ඔය seat 4ම දෙන්න වෙන හින්දා..
Wednesday, July 9, 2014
දුම්රිය සහ අපි.....
කෝච්ච්ය යනු අපි හැමෝම ආසා කරන ආදරේ කරන දෙයක්ය.. ඒ වගේම ගොඩක් මිනිස්සුන්ගේ ජීවිත බැඳිලා තිබෙන්නේද මේ කෝච්චි සමඟය. අපේ රටේ බොහෝ පිරිසක් උදේ හවස රාජකාරි සඳහා යොදාගන්නේද දුම්රිය ය. මේ කතාව ඒ පිලිබඳවය.
දුම්රියේ 3 වන පන්ති 2වන පන්ති භේදය ඔය නොදන්නවා විය නොහැකිය.. 2වන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් 3 වන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් මෙන් දෙගුණයක් ය.
මේ ගැන අපුරු කතා ඇත්තේ කාර්යාල දුම්රිය මැදිරි වලය. මේ කතාවට මුල පිරුනේද අද සිදුවූ සිදුවිමක්ය.
කොටුව දුම්රිය ස්ථානයේ 8 වන වේදිකාවේ නවතා තිබුනේ සෙන්කඩගල මැණිකේ දුම්රිය ය.
Subscribe to:
Posts (Atom)