Tuesday, July 29, 2014

හන්තානට පායන හඳ ගැන...


හන්තානට පායන හඳ...
ලස්සනයිද කියන්න....
මා නොදකින ඒ පුර හඳ...
ඔබට හැකිය දකින්න....

මේ ගීතය මට මුලින්ම අසන්නට ලැබුනේ මා උසස් පෙළ හදාරන කාලයේ අපේ physics පන්තියේ අවසන් දිනයේ... අපේ ආදරණිය ගුරුතුමා වූ කීර්ති ධර්මසිරි ගුරුතුමා මේ ගීතය හිමි ගායකයාගේ හඩින්ම අපට අසන්නට සැලැස්වූ නිසාවෙනි. ඇත්තන්ම එය අපේ බොහෝ දෙනෙකුගේ හදවතටම වැදුණු ඇසට කඳුලක් නැගුනු ගීතයක් වුනා. රැප් පොප් ඝෝෂාකාරී සංගීතයකට හුරු වූ අපට එදා ඒ ගී පෙළ අලුත්ම අද්දැකීමක් වූ බවනම් සැබෑය.. එය වෙනමම කතාවකි.

Thursday, July 24, 2014

ස්වාමි පුරුෂයක් විකිනීමට තිබේ



හම්මේ මෙහෙම ඒවා මෙහෙත් තිබුනානම් කියල හිතයි කෙල්ලන්ට නම්...

Wednesday, July 23, 2014

ජීවිතයට පුකෙන් යමක්...



ඔබ උපන් දා සිට ඔබේ සැපේදීත් දුකේදීත් පුක ඔබ සමඟම සිටියේය.. විපතකදී ඔබව හැර දමා ගියේ ද නැත. ඔබේ සිරුරේ වෙන කිසිම අවයවයක් ඔබේ පුක තරම් අපහාස විඳ නැත. පුක තරම් තර්ජනද විඳ නැත. පුක එවන් බාධක වලට මුහුණ දෙන්නේ ඔබට ඇති විශ්වාස වන්ත කම නිසාමය. පුක ඔබේ ඕනෑ එපාකම් අවශ්‍ය වෙලාවට අවශ්‍ය ආකාරයට ඉටු කර දෙයි.

Saturday, July 12, 2014

ප්‍රේමය...



ප්‍රේමය යනු තමා වෙනුවෙන් එක්රැස් කිරීම නොව අනෙකා වෙනුවෙන් පරිත්‍යාග කිරීමය...ජීවිතය යනු පුර්වාත්මයේ එකට උන් ආත්මියයන් සොයා යන ගමනය....පතාගෙන ආ අය ලැබුන කල ජීවිතය තව්තිසාවකි...පතාගෙන ආ අය හමු නොවූ කල ජීවිතය අපායකි...මේ සංසාරය පුරාම අපි කරන්නේ අප වඩාත්ම ආදරය කරන අය සොයමින් යාමය.... 

Thursday, July 10, 2014

කෝච්චියේ ආතල්....


මේ කතාවත් දුම්රියේ සිදුවූ එක සිදුවීම් පෙළක් පාදක කරගෙන ලියවූ එකක් ය.
කුරුණෑගල පළාතේ එක්තරා ප්‍රදේශයක ජිවත් වන රජයේ සේවකයෙකි. මැදි වයසේ පසුවන ඔහු විවාහකද නැද්ද යන්න පැහැදිලි නැත්තේ අතේ මුදුවක් නැති නිසාවෙනි. නමුත් විපරම් කළ විට දැනගැනීමට හැකි වුයේ ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක් බවය.

Wednesday, July 9, 2014

දුම්රිය සහ අපි.....




කෝච්ච්ය යනු අපි හැමෝම ආසා කරන ආදරේ කරන දෙයක්ය.. ඒ වගේම ගොඩක් මිනිස්සුන්ගේ ජීවිත බැඳිලා තිබෙන්නේද මේ කෝච්චි සමඟය. අපේ රටේ බොහෝ පිරිසක් උදේ හවස රාජකාරි සඳහා යොදාගන්නේද දුම්රිය ය. මේ කතාව ඒ පිලිබඳවය.
දුම්රියේ 3 වන පන්ති 2වන පන්ති භේදය ඔය නොදන්නවා විය නොහැකිය.. 2වන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් 3 වන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් මෙන් දෙගුණයක් ය.
මේ ගැන අපුරු කතා ඇත්තේ කාර්යාල දුම්රිය මැදිරි වලය. මේ කතාවට මුල පිරුනේද අද සිදුවූ සිදුවිමක්ය.
කොටුව දුම්රිය ස්ථානයේ 8 වන වේදිකාවේ නවතා තිබුනේ සෙන්කඩගල මැණිකේ දුම්රිය ය.

සිරාම දේශපාලඥයෝ



මේක අපේ campus එකේ ඒ කියන්නේ සිහින ලෝකයේ විශ්වවිද්‍යාලයේ ඉන්න නොම්බර එකේ පොරක් ගැන කතාවක්. අපි මුට ඇම්ඩා කියමු. මේ campus එක ගැන කියනවනම් අපිත් හැම එකකම වගේ අපූරු උප සංස්කෘතියක් තියනවා. ඔව් rag එකත් එහෙමම තමා..
ඉතින් අපි ෆ්‍රෙෂා ල කාලේ මූත් මුල ඉදලම තමන්ගේ පාඩුවේ rag උන "එල බොක්කක්."  පොඩි පහේ ජොබ් කට්ටකුත් කර කර තමා campus අවේ බුවා.. හැබැයි ඔය ඕන පුකක් "සත පනහයි" කියල සින්නන්ට පුක දුන්න ජාතියේ බුවෙක් නම් නෙමෙයි. පොඩ්ඩක් විතර අස්සට වෙලා පාඩුවේ හිටියේ. හැබැයි batch එක ඇතුලේ කට්ටියට සද්දේ ගෙන හිටපු බුවෙක්. ඒ කතා වැඩිය ඕනේ නෑ.. කොහොමත් අපේ batch එක වෙනුවෙන් සැහෙන දතක් කාපු පොරක් මොක උනත්.. :D

මම සහ මගේ හීන...

මම.... 

හැමවෙලේම හීන දකින....
විටෙක තනිවම හඩන..
තනිවම සිනාසෙන...
නිහඬ බවට ආදරය කරන...
තනිකම මිතුරු කරගත්...


මම.....



අරුම පුදුම ලෝකයක ජීවත් වන...

සිතුම් පැතුම් ඉටුවන සමාජයක ජීවත් වන....
අරුම පුදුම මිනිසෙක්....





Related Posts Plugin for WordPress, Blogger...