Wednesday, July 23, 2014

ජීවිතයට පුකෙන් යමක්...



ඔබ උපන් දා සිට ඔබේ සැපේදීත් දුකේදීත් පුක ඔබ සමඟම සිටියේය.. විපතකදී ඔබව හැර දමා ගියේ ද නැත. ඔබේ සිරුරේ වෙන කිසිම අවයවයක් ඔබේ පුක තරම් අපහාස විඳ නැත. පුක තරම් තර්ජනද විඳ නැත. පුක එවන් බාධක වලට මුහුණ දෙන්නේ ඔබට ඇති විශ්වාස වන්ත කම නිසාමය. පුක ඔබේ ඕනෑ එපාකම් අවශ්‍ය වෙලාවට අවශ්‍ය ආකාරයට ඉටු කර දෙයි.



මදක් කල්පනා කර බලන්න....

ඔබ ඔබේ මුහුණ ශරීරය ලස්සන කිරීමට මොන තරම් දේ කරත් සියල්ලන්ගෙන්ම වසන් වි සිටීම පුකට එවන් කිසිඳු සැලකිල්ලක් නැත. නමුත් පුක එවන් සැලකිල්ලක් බලාපොරොත්තු නොවන්නේ අනිත් අවයව මෙන් පුක කැපී පෙනෙන්නට අකමැති බැවිනි.
පුක තරම් නිහතමානී අවයවයක් ඔබේ සිරුරේ නැත.

එබැවින්.....

පුකට කුඩම්මාගේ සැලකිලි නොදක්වන්න. ඔබේ පුක ගැන ආඩම්බර වන්න. ඇස් දෙක මෙන් පුක රැකබලා ගන්න. රජෙකුට මෙන් පුකට සලකන්න. පුකට ආදරය කරන්න. පුක ඔබ සමඟ නිරතුරුව රැඳී සිටීවි.
කිසි විටෙක එය කිසිවෙකුට නොදෙන්න....




ඊ තැපෑලකින් උපුටා ගත්තකි.

1 comment: