- සිංහල බෞද්ධයෙක් විය යුතුය.
- සියලු ජාතින් ඒකරාශී කල හැකි අයෙක් විය යුතුය.
- මනා පෞර්ෂයක් තිබිය යුතුය.
- ලංකාවේ සංස්කෘතිය ඉතිහාසය පිලිබඳ විශේෂඥ දැනුමක් තිබිය යුතුය.
- රටේ පවතින සංවර්ධනය නොගැලපෙන බව පෙන්වා නව සංවර්ධන මාවතක් පෙන්වීමට අවශ්‍ය දැනුම සහ හැකියාව තිබිය යුතුය.
- ප්‍රතිවාදියා එල්ල කරන ඕනෑම ප්‍රශ්නයකට තමාට වාසි අන්දමින් පිළිතුරු දීමට තරම් දක්ෂයෙක් විය යුතුය.
- අවශ්‍ය විටෙක උඩු රැවුල වැවිය හැකි අයෙක් විය යුතුය.(අපේක්ෂිකාවක් නම් අදාළ නොවේ)
- රෙදි ඇදීමට හැකි විය යුතුය.
(තව තියනවනම් දාන්ඩ කො... ඔච්චරයි මතක් වෙන්නේ.. )
ඉතින් දැන් වි පස්ස ය කල යුත්තේ පොදු අපේක්ෂකයෙක් වෙනුවෙන් මරාගැනීම නොව මේ ගති ගුණ ඇති පුද්ගලයෙක් සෙවීමය.
(මෙය හුදෙක් විනෝදාස්වාදය උදෙසා දැමු පොස්ටුවක් පමණක් බව කරුණාවෙන් සලකන්න. )