- සිංහල බෞද්ධයෙක් විය යුතුය.
- සියලු ජාතින් ඒකරාශී කල හැකි අයෙක් විය යුතුය.
- මනා පෞර්ෂයක් තිබිය යුතුය.
- ලංකාවේ සංස්කෘතිය ඉතිහාසය පිලිබඳ විශේෂඥ දැනුමක් තිබිය යුතුය.
- රටේ පවතින සංවර්ධනය නොගැලපෙන බව පෙන්වා නව සංවර්ධන මාවතක් පෙන්වීමට අවශ්‍ය දැනුම සහ හැකියාව තිබිය යුතුය.
- ප්‍රතිවාදියා එල්ල කරන ඕනෑම ප්‍රශ්නයකට තමාට වාසි අන්දමින් පිළිතුරු දීමට තරම් දක්ෂයෙක් විය යුතුය.
- අවශ්‍ය විටෙක උඩු රැවුල වැවිය හැකි අයෙක් විය යුතුය.(අපේක්ෂිකාවක් නම් අදාළ නොවේ)
- රෙදි ඇදීමට හැකි විය යුතුය.
(තව තියනවනම් දාන්ඩ කො... ඔච්චරයි මතක් වෙන්නේ.. )
ඉතින් දැන් වි පස්ස ය කල යුත්තේ පොදු අපේක්ෂකයෙක් වෙනුවෙන් මරාගැනීම නොව මේ ගති ගුණ ඇති පුද්ගලයෙක් සෙවීමය.
(මෙය හුදෙක් විනෝදාස්වාදය උදෙසා දැමු පොස්ටුවක් පමණක් බව කරුණාවෙන් සලකන්න. )
දැන් ඉතින් හොයමුකො මෙහෙම කෙනෙක්..... හෙන අමාරු වැඩක් වේවි හොඳේ ... :P
ReplyDeleteඅම්මප ඇත්ත... :D
Deleteලැජ්ජාවක් නැත් විය යුතුය
ReplyDeleteපරදුනු විට හිරේ යාමට සූදානං විය යුතුය..
මට මතක් ව්ොන් නා ඔ්යි.. ලැප් එක කැරැෙකනවිා
ජ ට ය් ෙය්යාවෙව!!
//ජ ට ය් ෙය්යාවෙව!!// ???
Deleteකී බෝඩ් එක දෙකක් දාලා
Delete//ජ ට ය් ෙය්යාවෙව!!// එහෙමත් වෙනවද?? ඔව් ඔව් ඒ ටිකත් එකතු වෙන්ට ඕන තමා..
Deleteපරදුනු විට හිරේ යාමට සූදානං විය යුතුය..
Deleteමේක තමයි අත්‍යාවශ්‍ය
බිළිඳන් ඇකයෙන් ගැනීම
ReplyDeleteනාභිය ප්‍රතිචක්‍රීකරණය
හෘද ශාක්ෂියට මිටින් ගසා ගැනීම
//නාභිය ප්‍රතිචක්‍රීකරණය// ඒ මොකක්ද?
Deleteබුරියෙන් අල්ලා කරකැවීම
Deleteතමන්ට එහෙහි වන නිලධාරින් මල් මැදුරට කැදවා භයානක ලෙස බය කල යුතුය
ReplyDeleteදන්සල් වන්දනා කරාම ඇති.. :D
Deleteකියන්න නම් දේවල් එමටයි අප්පා.
ReplyDeleteකියන්න කියන්න...
Deleteකියල කුමට. කවදාවත් අපිට එහෙම රජෙක් පහල වෙයියෑ..
Deleteගමේ බයියෙක් විය යුතුය
ReplyDeleteරනිල්ට පුලුවන් 1 සහ 2.
ReplyDelete3 ඇත්තේම නැත. අනික්වාද නෑ/බෑ වගේ. අපෝ වැරදුනා. 4 විකෘති කරන්ට ඇහැකි. 5 ඇහැකි. අනෙක්වානං බෑ. මං මේ තරහකට කියනවා නෙවෙයි. මේවා උන්නැහැ හදාගන්ට ඕනි තැන්. බලපල්ලකො පත්තරයක් අරං කතාව කියවලා. වාක්‍යයක් දෙකක් කියලා තව වාක්‍ය දෙක තුනක් හිතින් කියවනවා. ආයි වාක්‍යයක් කියනවා. දැං අර මුල් වාක්‍ය වලට මේක පෑහෙන්නෙ කොතනද කියල අහං ඉන්න මිනිස්සු බලනවා. මෙතන තමා අවුල. අන්න ඒකටත් එක්ක ලොක්කා.
සැඟවූ ෆයිල් එළියට නො එන ලෙස කටයුතු සැලැස්වීමට හැකි විය යුතුය...
ReplyDelete