Saturday, August 30, 2014
මම කෝච්චියට යටවෙන්න ගිය හැටි....
මේකත් පොඩි පහේ පරණ කතාවක්... 2012 අවුරුද්දේ මුල් කාලේ වෙච්ච සිද්ධියක්.. ඇත්තම කිව්වොත් පොඩි ආදර කතාවකුත් මේකට සම්බන්ධයි... මගේ ප්‍රථම ප්‍රේමය.. ප්‍රථම ප්‍රේමය කිව්වට කවදාවත් සම්බන්ධයක් නම් ඇති වුනේ නෑ.. හිතින් විතරක් පෙම් කිරිල්ලක් කිව්වොත් නිවැරදියි. ඒකත් ඒක පාක්ෂික ආදරයක් පමණයි. තාමත් හිතේ කොනක පැළවුණු ආදරයක් ඒක.. ඒක ගැන පස්සේ හිමිහිට පෝස්ටුවක් දමන්නම්.
කතාවට එමු.....
Thursday, August 28, 2014
Good Old Days ➟ අමතක නොවන අතීතය...1
Tuesday, August 26, 2014
කෝච්චියේ seat ලබා ගැනීමේ තියරිය...෴
හැබැයි එක්කෙනෙක් හරි ඉඳගෙන ඉන්නත් ඕනෑ.. යාලුවෝ වෙන්නම ඕනේ නෑ... පොඩි හැඳුනුම්කමක් තිබ්බම හොඳටෝම ඇති....
ආයේ ඉතින් තක්කෙටම හරි යනවා...
කරන්න තියෙන්නේ මෙච්චරයි.......
Wednesday, August 20, 2014
ජාතිය සහ අද තත්වය...
"මහත්තය බලන්නකෝ. අපේ වයිෆ් කෝල් එකක් දුන්න මට දැන්... අපේ ගෙදරට මිඩ්වයිෆ් එනවා නිතරම. මල කරදරේ. ඇවිත් උපත් පාලනය ගැන උපදෙස් දෙනවයි එක විකාරයයි.."
"ඉතින්?"
"හැමදාම comdom තොග පිටින් දීල යන්නේ.. මම කරන්නේ ඒවා පුච්චලා දාන එක.."
මු හිනා වේවි කියනවා...
Friday, August 15, 2014
☆.:*´¨`*....තඹර පිපි දින....۶*´¨`*:.☆
මා මනැසි
පෙති විදා තඹර පිපි දින
නොදත්තෙමි ඒ වග
හිස් විය
මගේ මල් පැස
පසෙක විය ඒ මල
කිසිත් සැලකුම් නොලැබ
Subscribe to:
Posts (Atom)




